Samsung Galaxy M13 - User Reviews
3 /5
1 Reviews
Samsung Galaxy M13 ගැන ඔබගේ review එක මෙතනින් අතුළත් කරන්න.
Reviews by Users
Sort by : Oldest first
#1
2024-08-13
Made in India මන් ගත්ත එක. මෙකේ සමහර වෙලාවට display off වෙනවා. Call එක end වෙනකොට වගේ. අයෙ whatsapp call එනකොට. Power button එක දෙතුන් පාරක් ඔබලා තමා අයේ on කරගෙන cut කරන එක හරි answer කරන එක කරන්න ඔනේ. මේ කේස් එක හැම තැනම වගෙ review වල තිබ්බා. ටිකක් slow. ඒ නිසාද මන්දා browser එහෙම පිස්සු කෙලිනවා.
by ක්රිෂාන්
Page - 1
Launch | |
---|---|
Released | 2022, July 01 |
Body | |
---|---|
Dimensions | 165.4 x 76.9 x 8.4 mm |
Weight | 192 g |
Display | |
---|---|
Size | 6.6 inches |
Platform | |
---|---|
OS | Android 12, One UI Core 4.1 |
Chipset | Exynos 850 (8nm) |
Memory | |
---|---|
Internal | 64GB 4GB RAM, 128GB 4GB RAM |
Main | |
---|---|
Main Camera |
50 MP, f/1.8, (wide), PDAF 5 MP, f/2.2, 123˚ (ultrawide) 2 MP, f/2.4, (depth) |
Selfie | |
---|---|
Selfie Camera | 8 MP |
Battery | |
---|---|
Type | Li-Po 5000 mAh |