Samsung Galaxy M13 - User Reviews

A picture of Samsung Galaxy M13

3 /5

1 Reviews

Samsung Galaxy M13 ගැන ඔබගේ review එක මෙතනින් අතුළත් කරන්න.

Please enter username.


Review එක type කරන විට,
1. ඔබගේ පෞද්ගලික අත්දැකීම් අනුව reviews පල කරන්න.
2. උචිත වචන භාවිත කරන්න.
3. සිංහල, singlish හෝ ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්න.
4. වෙළද දැන්වීම් පල කිරීමෙන් වළකින්න.
5. පෞද්ගලික තොරතුරු, දුරකථන අංක ඇතුල් කිරීමෙන් වළකින්න.
පහළ submit බටනය එබීමෙන් ඔබ අපගේ Terms and Conditions සහ Privacy Policy වලට එකග වන බව සළකනු ලැබේ.

Reviews by Users

Sort by : Low to high

#1

2024-08-13

Made in India මන් ගත්ත එක. මෙකේ සමහර වෙලාවට display off වෙනවා. Call එක end වෙනකොට වගේ. අයෙ whatsapp call එනකොට. Power button එක දෙතුන් පාරක් ඔබලා තමා අයේ on කරගෙන cut කරන එක හරි answer කරන එක කරන්න ඔනේ. මේ කේස් එක හැම තැනම වගෙ review වල තිබ්බා. ටිකක් slow. ඒ නිසාද මන්දා browser එහෙම පිස්සු කෙලිනවා.

by ක්‍රිෂාන්

Page - 1

Launch
Released 2022, July 01
Body
Dimensions 165.4 x 76.9 x 8.4 mm
Weight 192 g
Display
Size 6.6 inches
Platform
OS Android 12, One UI Core 4.1
Chipset Exynos 850 (8nm)
Memory
Internal 64GB 4GB RAM, 128GB 4GB RAM
Main
Main Camera 50 MP, f/1.8, (wide), PDAF
5 MP, f/2.2, 123˚ (ultrawide)
2 MP, f/2.4, (depth)
Selfie
Selfie Camera 8 MP
Battery
Type Li-Po 5000 mAh