Sony Xperia 1 II - User Reviews
5 /5
1 Reviews
Sony Xperia 1 II ගැන ඔබගේ review එක මෙතනින් අතුළත් කරන්න.
Reviews by Users
Sort by : Latest first
#1
2024-08-12
Phone එක overall superb. අවුලකට තියෙන්නේ battery එක තමා. ගේම් ගහනවා වගේ ලොකු වැඩ කරනවා නම් phone එක ටිකක් heat වෙනවා, battery එක ඉක්මනට බහිනවා. ඒ වගේ වැඩකදී උපරිම පැය 3ක් 4ක් තමා. photos ගන්න නම් back cam එක සුපිරි. selfie cam එක නම් ජරාවක්. ටිකක් පරණ උනාට යකෙක් වගේ වැඩ. Highly recommend!
by Ravindu J
Page - 1
Launch | |
---|---|
Released | 2020, May 22 |
Body | |
---|---|
Dimensions | 165.1 x 71.1 x 7.6 mm |
Weight | 181.4 g |
Display | |
---|---|
Size | 6.5 inches |
Platform | |
---|---|
OS | Android 10, upgradable to Android 12 |
Chipset | Qualcomm SM8250 Snapdragon 865 5G (7 nm+) |
Memory | |
---|---|
Internal | 256GB 8GB RAM, 256GB 12GB RAM |
Main | |
---|---|
Main Camera |
12 MP, f/1.7, 24mm (wide), 1/1.7", 1.8µm, Dual Pixel PDAF, OIS 12 MP, f/2.4, 70mm (telephoto), 1/3.4", 1.0µm, PDAF, 3x optical zoom, OIS 12 MP, f/2.2, 124˚, 16mm (ultrawide), 1/2.55", Dual Pixel PDAF 0.3 MP, TOF 3D, (depth) |
Selfie | |
---|---|
Selfie Camera | 8 MP |
Battery | |
---|---|
Type | Li-Po 4000 mAh |